Call 0719104294
ඔබ අතින් අඳිනලද දළ සැලැස්මක් අපට එවන්න. niwasalk.dir@gmail.com
-
Contact Us
0719104294
-
Gampaha
Western Province
-
Drawing
3D Model
-
Face Book
NiwasaLk
Completed
අප විසින් මෑතකදී නිර්මාණය කරනලද නිවාස සැලසුම් කිහිපයක්
-
WHY CHOOSE US
"we transform your vision into reality"
At Niwasa.lk, we specialize in creating custom architectural house plans that blend functionality, aesthetics, and sustainability. With years of experience in the industry, our team of expert designers works closely with clients to understand their unique needs, preferences, and lifestyle, ensuring that each home is a perfect reflection of their vision. From modern, minimalist designs to traditional, timeless structures, we offer a wide variety of architectural styles tailored to suit any taste and budget.
Our commitment to quality, innovation, and customer satisfaction ensures that your dream home becomes a reality with every carefully crafted design.
Select Best Package For You
We are happy to make unlimited changes untill your Dream House will be drawn

Silver Package
2D plan ( Council Approval Drawings)
Silver Package මගින් ඔබට වාස්තුවිද්‍යානුකූලව අංගසම්පූර්ණ නිවාස සැලසුමක් ලබාගත හැකිය. මහ නගරසභා, නගරසභා, ප්‍රාදේශීයසභා අනුමැතිය ලබාගත හැකි වන පරිදි නියමිත රෙගුලාසි වලට අනුකූල සැලසුමක් අප විසින් ඔබට ලබාදේ. නමුත් මෙහිදී ත්‍රිමාන සැලසුමක්( 3D Design ) ලබා ගත නොහැකි බව කාරුණිකව සලකන්න. ඔබ ත්‍රිමාන සැලසුමක්( 3D Design ) බලාපොරොත්තු වන්නෙ නම් Platinum හෝ Gold Packages බලන්න.

Platinum Package
3D Design
Platinum Package මගින් ඔබට වාස්තුවිද්‍යානුකූලව අංගසම්පූර්ණ නිවාස සැලසුමක් ලබාගත හැකිය. මහ නගරසභා, නගරසභා, ප්‍රාදේශීයසභා අනුමැතිය ලබාගත හැකි වන පරිදි නියමිත රෙගුලාසි වලට අනුකූල සැලසුමක් අප විසින් ඔබට ලබාදේ. ත්‍රිමාන සැලසුමක්( 3D Design ) ලබා දෙන බැවින් ඔබගෙ සිහින නිවස සාදා නිම කල පසු පවතින ආකාරය ත්‍රිමානව දැක ගත හැක.

Gold Package
3D Interior Design
Gold Package මගින් ඔබට වාස්තුවිද්‍යානුකූලව අංගසම්පූර්ණ නිවාස සැලසුමක් ලබාගත හැකිය. මහ නගරසභා, නගරසභා, ප්‍රාදේශීයසභා අනුමැතිය ලබාගත හැකි වන පරිදි නියමිත රෙගුලාසි වලට අනුකූල සැලසුමක් අප විසින් ඔබට ලබාදේ. ත්‍රිමාන සැලසුමක්( 3D Design ) ලබා දෙන බැවින් ඔබගෙ සිහින නිවස සාදා නිම කල පසු පවතින ආකාරය ත්‍රිමානව දැක ගත හැක. තවද නිවස ඇතුලත සියලු ඒකක වල ත්‍රිමාන සැලසුමක් (3D Interior Design ) මෙහිදී නිර්මාණය කර දෙනු ලබයි.
Contact
එකතුවෙන්න අප සමඟ- ඔබේ සිහින නිවස නිර්මාණය කරමු
- Gampaha, Western Province
- niwasalk.dir@gmail.com
- 0719104294